Monday, April 21, 2025

General line - 0115112241

තවත් ජයග්‍රාහකයින් පිරිසකට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මුදල් තෑගි



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මගින් ජයග්‍රහණ අත් කර ගත් තවත් ජයග්‍රාහකයින් පිරිසකට මුදල් පරිත්‍යාග කිරීම කොළඹදී සිදු වුණා.

එහිදී රුපියල් දස කෝටි 37 ලක්ෂයක පමණ මුදලක් ජයග්‍රාහකයින්ට පිරිනැමූ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා පැවසුවේ.