Tuesday, May 20, 2025

General line - 0115112241

හිටපු සුරාබදු කොමසාරිස්ගෙන් පුවත්පත් කොමිසමට පැමිණිල්ලක්



තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව පුවත්පත් කොමිසමට අද පැමිණිල්ලක් කළ බව හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ ප්‍රවෘත්ති නිවැරදි කරන ලෙස දන්වා තිබුණද මෙතෙක් ඒවා නිවැරදි කර නොමැති බවයි.