Monday, April 7, 2025

General line - 0115112241

පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමන යථාතත්වයට



ඊයේ දින දුම්රිය මාර්ගය යටවීම නිසා තාවකාලිකව ලුණුවිල දක්වා සීමා වූ දුම්රිය ධාවනය අද දහවල් වන විට යථාතත්වයට පත් කර තිබෙනවා 

ඒ අනුව අද දහවල් සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම් දක්වා සිදු කෙරේ