Tuesday, April 15, 2025

General line - 0115112241

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ගැන නාමල් කතා කරයි



රාජපක්ෂවරුන්ගේ ඉදිරි දේශපාලනය ජනතාව තීන්දු කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේවෙතත් රාජපක්ෂවරුන් දේශපාලනයේ රැඳී සිටියත් නැතත් ප්‍රතිපත්ති විනාශ කළ නොහැකි බවයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ. 

කෙසේවෙතත් මෙවර මහමැතිවරණයේදී ජනතාව ලබා දෙන ඡන්දය ප්‍රබල බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.