Sunday, April 13, 2025

General line - 0115112241

ක්ෂේත්‍ර රැසකට සහන දෙන්න ආණ්ඩුවේ අවධානය.



ඉදිරි අයවැය ලේඛනයෙන් පාසල් සිසුන්, රාජ්‍ය සේවකයන්, දිළිදු ජනතාව ඇතුළු ක්ෂේත්‍ර රැසකට සහන සැලසීමට අවධානය යොමු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.