Sunday, May 25, 2025

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ජනපතිගෙන් පැහැදිලි කිරීමක්



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

කටුනායක ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තා විමර්ශන කටයුතු සඳහා මේ වන විටත් ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බවයි.