Sunday, May 25, 2025

General line - 0115112241

පාස්කු දෙවන වාර්තාව එළිදක්වන දවස ගම්මන්පිල කියයි



පාස්කු ප්‍රහාරයේ පළමු කමිටු වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අද එළිදැක්වූවා. 

එම වාර්තාව සිය වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ ඇතුළත් බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


අනෙක් වාර්තාව එළිදක්වන දිනය සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළා.