Wednesday, May 28, 2025

General line - 0115112241

චීන ජනපති රුසියාවට



චීන ජනාධිපති ෂී ජින් පිං රුසියාවට පැමිණ තිබෙනවා.

ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයට අනුව බි්‍රක්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීම සඳහායි. 

චීන ජනාධිපති ෂී ජින් පින් අද රුසියාවේ කසාන් නගරයට ළඟා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බි්‍රක්ස් රාජ්‍ය නායක සමුළුව අද සිට ලබන 24වැනිදා දක්වා කසාන්හීදී පැවැත් වීමට නියමිතයි.