Wednesday, April 16, 2025

General line - 0115112241

මහමැතිවරණ පසු කැබිනට් මණ්ඩලයට 25 යි - ජනපති කියයි



මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු 25 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පමණක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, පොළොන්නරුවේ අද පැවති ජන රැළිය අමතමින්.

නොවැම්බර් මස 14වනදා උදා වන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ මැතිවරණය බව ද ජනාධිපතිවරයා පැවසුවා.