Wednesday, May 28, 2025

General line - 0115112241

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් කෝ නැත්තන් මුදල් කෝ - රනිල්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යනුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, අද පැවති වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදීයි.