Wednesday, April 16, 2025

General line - 0115112241

පාස්කු වාර්තාව ගැන ඩලස් කියන කතාව



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් ප්‍රවෘත්තියකට පමණක් සීමා නොකළ යුතු බව සමගි ජන සන්ධානය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්.