Wednesday, April 16, 2025

General line - 0115112241

ඊශ්‍රායල් සංචාරකයින් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව සඳහා පමණක් අනතුරු අඟවා ඇත්තේ ඇයි?



ආරුගම්බේ සංචාරක කලාපය කේන්ද්‍ර කර ගනිමින් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පාදක වී ඇත්තේ ඊශ්‍රායල් සංචාරකයින්.

ඔවුන් සිටින්නේ ශ්‍රී ලංකාවේද පමණක් නොවේ. එසේනම් ඊශ්‍රායල් සංචාරකයින් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව සඳහා පමණක් අනතුරු අඟවා ඇත්තේ ඇයි? මෙය මේ වන විට බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයක්. මේ, ඒ පිළිබඳව අදහස් දැක්වූ විදෙස් තොරතුරු විශ්ලේෂක, මාධ්‍යවේදී ප්‍රසාද් දොඩම්ගොඩ මහතා.

ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ හැකි පිරිස් ලංකාවේ සිටිය හැකිද? 

පළමුව අමෙරිකාව විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ අතර පසුව බි්‍රතාන්‍ය සහ රුසියාවද සිය සංචාරකයින්ට අනතුරු ඇඟවීම් නිකුත් කළා.