Wednesday, May 28, 2025

General line - 0115112241

රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන වාහන නෝනලා පදින හැටි



රජයේ වාහන අතුරුදන් වීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම රට තුළ දැඩි කතාබහක් මතු වුණා.

මෙරට කීර්තිමත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසුවේ පවතින සංඛ්‍යාලේඛනවලට වඩා වැඩි වාහන ප්‍රමාණයක් අතුරුදන්ව තිබිය හැකි බවයි.

එලෙස වාහන අතුරුදන් වන්නේ කෙසේදැයි ඔහු මෙලෙස කරුණු පැහැදිලි කළා.  

රජයේ නිලධාරීන්ට ලබා දිය යුතු වාහන සහ ඒවා ලබාගෙන භාවිත කරන පිරිස් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.