Wednesday, April 16, 2025

General line - 0115112241

CID යෙන් එළියට ආ නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්



උගන්ඩාව සහ සී ෂෙල්ස් රාජ්‍යයන්හි ඇතැයි පැවසූ සිය පවුලේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී නැවත ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.