Wednesday, April 16, 2025

General line - 0115112241

පුරවැසියන්ගේ ආරක්‍ෂාව ගැන ජනපතිගෙන් සහතිකයක්



මෙරට සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පුත්තලමේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

රටේ දේශපාලනය පිළිබද තරුණ පරපුරට වර්ථමානයේ යම් විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.