Wednesday, April 16, 2025

General line - 0115112241

ගාලු පොත් වසන්තය ඇරඹේ



2024 ගාලු පොත් වසන්තය අද ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. සියනෑ පොත් මිතුරෝ සංවිධානය සංවිධාන කරන මෙම පොත් ප්‍රදර්ශනය ලබන 31වනදා දක්වා පෙරවරු 09සිට රාත්‍රී 09 දක්වා පැවැත්වෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සියනෑ පොත් මිතුරෝ සංවිධානයේ සභාපති නිශාන්ත වික්‍රමතිලක මහතා. 

2024 ගාලු පොත් වසන්තය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.