Saturday, April 19, 2025

General line - 0115112241

කටුනායක ගුවන්තොටේ යළිත් බෝම්බ බියක්

ටී කේ ජී කපිල



ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් අද පස්වරුවේ සිදු කෙරුණා.

කෙසේවෙතත් එම ගුවන් යානයෙන් කිසිදු පුපුරන ද්‍රව්‍යයක් හමුවී නැහැ.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා මේ වන විට කටුනායක ගුවන්තොටුපලේ රැඳී සිටිනනෙත් නිවුස් වාර්තාකරු ටී කේ ජී කපිල සමඟින්.