Sunday, May 11, 2025

General line - 0115112241

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට



හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

මිරිහාන පොලීසියේ නිලධාරීන් පිරිසක් මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.