Monday, April 21, 2025

General line - 0115112241

වරදාන වරප්‍රසාද ගැන නොසිතා හරිම පුද්ගලයින් මැති සබයට යවන්නැයි මැතිවරණ කොමිසම කියයි



ප්‍රතිපත්තිගරුක අපේක්‍ෂකයන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර හැරීමට ඡන්ද දායකයන් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ තාවකාලික වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඡන්ද දායකයින් සිය ජන්දය භාවිත නොකළ යුතු බවයි.