Wednesday, April 23, 2025

General line - 0115112241

තාවකාලික සහන ගැන නොසිතා ජනතා නියෝජිතයින් තෝරාපත් කරගන්නැයි විද්වතෙකුගෙන් ඉල්ලීමක්



කෙටි කාලීන වරප්‍රසාද පිළිබඳ සිතා ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවට අනාගතය ගැන සිතා මෙරට සියලු ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මෙරට බොහෝ පුරවැසියන් තබා ඇති බලාපොරොත්තු ඉටුකර ගත හැක්කේ එමඟින් බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.


තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් ඉවත් වී කටයුතු කිරීමේ වැදගත්කම ද මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා මෙහිදී පෙන්වා දුන්නා.