Thursday, April 24, 2025

General line - 0115112241

පොහොට්ටුවෙන් අනාවරණයක්

නිහාල්සිරි ගම්ලත්



මෙරට ඉතිහාසයේ නිදහස් සහ සාමකාමී මහමැතිවරණයක් පැවැත්වෙන්නේ පළමුවරට බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ජනතාවට එම අවස්ථාව හිමිව ඇත්තේ අනුර කුමාර මහතා ජනාධිපති ධුරයට පත් වීම හේතුවෙන් බවයි පූගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවේ. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයින් පාර්ලිමේන්තුවට නොයැවීමට ඩයස්පෝරාව හරහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා පවසනවා.

ඒ සඳහා ඇතැමුන් විශාල ලෙස මුදල් වැය කරන බවයි ජන හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ.