Thursday, April 24, 2025

General line - 0115112241

මහ වැස්සෙන් පුත්තලමට දැඩි බලපෑම්

ජූඩ් සමන්ත



අද රාත්‍රියේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඇදහැලුනු මහ වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ, ඒ පිළිබඳව වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් පුත්තලම වාර්තාකරු ජූඩ් සමන්ත.