Friday, April 25, 2025

General line - 0115112241

ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්

නිරෝෂන්



පාසල් පද්ධතිය දේශපාලනීකරණය නොකරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

මතුගම පාසලක දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. 


කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළා.