Thursday, April 24, 2025

General line - 0115112241

සුදුසු අය මැති සබයට යැවීමේ වැදගත්කම ආර්ථික විද්වතෙක් පහදයි



වරදාන වරප්‍රසාදවලට නොරැවටී පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයන් පත්කර හැරීමට ඡන්ද දායකයින් කටයුතු කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට එලෙස සහාය ලබාදීම ඉතා වැදගත් බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පැවසුවේ. 


කෙසේවෙතත් පාර්ලිමේන්තුවට පත්වීමෙන් අනතුරුව විවිධ දූෂන චෝදනාවලට ලක්වන මන්ත්‍රීවරුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.