Friday, April 25, 2025

General line - 0115112241

ඡන්දය දුන් ජනතාවට ජනපති ස්තුති කරයි



ජාතික ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින්.

“පුනරුද යුගය ඇරඹීමට උර දුන්  සැමට ස්තුතියි” යනුවෙන් එහි සටහනක් තබා තිබෙනවා.