Tuesday, May 20, 2025

General line - 0115112241

පොල් වගාකරුවන්ගෙන් චෝදනාවක්



පැතිර යන රතු කුරුමිණි රෝගය පාලනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් තම වගාවන් විනාශ වන්නට පටන් ගෙන ඇතැයි පොල් වගාකරුවන් චෝදනා කරනවා. 

රතු කුරුමිණියාගේ ග්‍රහණයට ලක්වී ඇති හලාවත සහ මාදම්පේ ප්‍රදේශවල පොල් ගස් විශාල ප්‍රමාණයක් මේ වන විට විනාශ වි ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.