Wednesday, May 21, 2025

General line - 0115112241

දේශපාලන හිතවත්කම් මත රජයේ රැකියා නැහැ - ආණ්ඩුව කියයි

කමල් සුරවීර



දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සේවයේ පත්වීම් හෝ උසස්වීම් ලබා නොදෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. 

සංචාරක ක්ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්ද සකස් කරන බවයි මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා.