Tuesday, April 29, 2025

General line - 0115112241

මහජන උපයෝගිතා කොමිසම ලබන 06 වනදා තෙක් ලංවිමට කල්දෙයි



විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබන 06 වනදා දක්වා කල් ලබාදී තිබෙනවා. 

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. 

එවැනි පසුබිමක් තුළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවන්නේ ලබන ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙනවා.