Thursday, April 17, 2025

General line - 0115112241

හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට  



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත  දෙසුමක් පැවැත්වීම සඳහා සහභාගී වී තිබෙනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය 

හිටපු ජනාධිපතිවරයාද උසස් අධ්‍යාපන ආයතනයේ නිලධාරීහුද ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයට සහභාගි තිබුනා