Tuesday, April 29, 2025

General line - 0115112241

උතුරේ එල් ටී ටී ඊ සැමරුම්වලට අවසර නැහැ - රජයෙන් ප්‍රකාශයක්



උතුරු පළාතේ හෝ වෙනත් කිසිදු ස්ථානයක එල් ටී ටී ඊ සංවිධානයේ සැමරුම් හෝ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා රජය කිසිදු අවසරයක් ලබාදී නොමැති බව කැබිනට් ප්‍රකාශකය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරනවා. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.