Saturday, March 29, 2025

General line - 0115112241

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණ අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි



විනය ගරුක පුද්ගලයෙකු බිහි කිරීම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ සියලු දෙනාම ඒ සඳහා කැපවිය යුතු බවයි.