Tuesday, May 20, 2025

General line - 0115112241

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා CID අත්අඩංගුවට



කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අද පස්වරුවේයි. 

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.