Friday, March 14, 2025

General line - 0115112241

යාපනයේ පැතිර යන උණ රෝගය මී උණ බවට තහවුරු වෙයි



යාපනය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගය මී උණ බව තහවුරු වී තිබෙනවා. 

උණ රෝගයක් හේතුවෙන් යාපනය රෝහලේදී මිය ගිය පුද්ගලයන් 07 දෙනාගේ සාම්පල පරික්‍ෂාවකදී ඔවුන් කිහිපදෙනෙකුට මී උණ වැළඳී ඇති බව අනාවරණ වී තිබෙනවා. 

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා මහත්මිය.