Thursday, March 13, 2025

General line - 0115112241

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදීම ගැන සජබ ප්‍රබලයන් නොසතුටින්



සිය පක්‍ෂයේ සභාපතිවරයා සහ තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබානොදීම ගැටලුවක් බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. 

තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නේ නම් එය පක්‍ෂයේ කටයුතුවලටද වැදගත් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියාසිටියේ.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.