Saturday, April 26, 2025

General line - 0115112241

අශෝක රංවලට එරෙහිව සජබයෙන් තවත් පියවරක්



කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් අශෝක රංවල මහතාට එරෙහිව පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.