Saturday, April 26, 2025

General line - 0115112241

විදේශ අමාත්‍යවරයා ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි



ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම  ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී  ලංකාවේ රාජ්‍ය   නියෝජිතයා ලෙස වතිකානුව බලා ගිය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා  අද (26) දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ තැන්පත් කොට තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.