Saturday, April 26, 2025

General line - 0115112241

මාලිගාකන්ද අධිකරණය අසල වෙඩි තැබීමක්



මාලිගාකන්ද අධිකරණය අසල සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. 

තුවාල ලැබූ එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

වෙඩි තැබීම සිදුකල ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.