හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වන බවට වාර්තා පළ වනවා. රනිල් වික්‍රමසිංහ මහතා එලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ මාස දෙකක් ඇතුළත සිදුකරන සිය දෙවන ඉන්දීය සංචාරය ලෙසටයි.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.