Tuesday, March 11, 2025

General line - 0115112241

සජිත්ගේ අධ්‍යාපන සහතික හැන්සාඩ් දෙපාර්තමේන්තුවට භාර දෙයි



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලියකියවිලි ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙනවා. 

මේ අතර එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ කතා ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය  >>>>>>  කණින් කොණින්