Monday, March 10, 2025

General line - 0115112241

අමද්‍යප ජන පරපුරක් නිර්මාණය කිරීම සිය ඉලක්කය බව විපක්ෂ නායක සජිත් කියයි



රට තුළ ශිෂ්ට සම්පන්න අමද්‍යප ජන පරපුරක් නිර්මාණය කිරීම සිය ඉලක්කය  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

පටු වාසි වෙනුවෙන් මත්පැන් බලපත්‍ර ලබා දීමේ දේශපාලන සංස්කෘතිය වෙනුවට එය ක්‍රියාත්මක කරන බවයි කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.