Thursday, May 22, 2025

General line - 0115112241

පාසල් ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්



මෙම වර්ෂයට අදාළ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන ජනවාරි 02 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 

ඒ අනුව තෙවන පාසල් වාරය ජනවාරි 24 වනදායින් අවසන් වීමට නියමිතයි. 

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.