Tuesday, May 20, 2025

General line - 0115112241

පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන හැටි ආණ්ඩුව පහදයි



පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට රජය කැපවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

සියලු ආරක්‍ෂක අංශ ක්‍රමානුකූලව ඊට මැදිහත්වන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.