Tuesday, May 20, 2025

General line - 0115112241

බිත්තර මිල අඩු වුණත් කේක්, බනිස් මිල අඩු නොවෙයි



බිත්තර මිල අඩු වුවද කේක් මිල අඩු කළ නොහැකි බවc පවසනවා. 

මේ, සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා.