හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්‍ෂාව ඉවත් කිරීමේ තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සූදානම් වනවා.
එම පක්ෂයේ ප්‍රතිපත්ති කමිටු සාමාජික පසන් කස්තුරි මහතා පැවසුවේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා.
සිව්වන මානය මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.