Thursday, March 6, 2025

General line - 0115112241

වගා හානි වන්දි මුදල් කඩිනමින් ලබා දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලීමක්



අයහපත් කාලගුණය හේතුවෙන් හානි වූ කුඹුරු සඳහා ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙස ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි මහතා.