Saturday, April 26, 2025

General line - 0115112241

සීදූවේ වෙඩි තැබීමක් - තිදෙනෙකුට තුවාල 



සීදූව ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා 

තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත්  බවයි  පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

සැක කරුවන් මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරිෂණ පවත්වනු ලබනවා