Thursday, March 6, 2025

General line - 0115112241

නවසීලන්තය හමුවේ ලැබූ පරාජය ගැන ශ්‍රී ලංකාව හේතු කියයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල පිතිකරුවන්ගේ අසාර්ථක වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පවසනවා.


කලක පසු විස්සයි විස්ස පිටියට පිවිසි බිනුර ප්‍රනාන්දු දැක්වූ දක්ශතාවය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළා.