Monday, March 31, 2025

General line - 0115112241

ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රීඩා සංගම්වලට රතු එළියක්



ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජයක් වශයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. 

ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා එක්වන සියලු දෙනා සමඟ විනිවිධ භාවයෙන් යුතුව කටයුතු කිරීමට සූදානාම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.