Monday, March 31, 2025

General line - 0115112241

ආණ්ඩුව යන පාර ගැන රවී කියන කතාව

නිරෝෂන් කොළඹ 



වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ මෙතෙක් පැවති අනෙකුත් ආණ්ඩු ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. 

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වාහන ආනයනය ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.