Friday, February 28, 2025

General line - 0115112241

විදුලි ගාස්තු අඩු කරන්නැයි සජබයෙන් ආණ්ඩුවට ඉල්ලීමක්



මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළ පරිදි විදුලි ගාස්තු අඩු කරන්නැයි සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. 

ඒ සම්බන්ධයෙන් සහ සමගි ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අදහස් පළ කළා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.